Tuesday, July 26, 2016

ලොවක් මවිත කළ අනාවැකි කියූ නෙස්ටඩාමුස්ගේ 2016 යේ අනාවැකි මෙන්න... අබිරහස් අඩවිය - Abirahas Adawiya (නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


ලෝක ඉතිහාසයේ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි රැුසක් පල කළ නෙස්ට්‍රෝඩාමුස්ගේ 2016 වසරට අදාළ අනාවැකි පෙලක් අනාවරණ කර තිබෙනවා. වත්මන් ලෝකයේ ගැටලු සමග බිහිසුණු බව කියවෙන මෙම අනාවැකි මෙම වසර තුල ඉටු වන බවයි ඔහු අනාවැකි පලකර ඇත්තේ. සියවස් කිහිපයකට පෙර ජීවත්වූ මෙම අද්භූත අනාවැකිකරුවා 2011 සැප්තැම්බර් ප‍්‍රහාරය, 2004 සුනාමිය, 2011 ජපාන භූකම්පනය, සදාම් හුසේන්, ඔසාමා බින් ලාඩන් සම්බන්ධයෙන් පවා නිවාරුදිව අනාවැකි පල කර තිබුණා.ඔහු විසින් 2016 වසරට අදාළව පල කර ඇති අනාවැකි .


  1. බරක් ඔබාමා අමෙරිකාවේ අවසන් ජනාධිපතිවරයා වීම – විශේලේෂකයින් පවසන්නේ මෙය අමෙරිකාවේ ලෝක බලවතා හිමිකම වෙනත් රටකට හිමිවීමක් ලෙසයි.

2. ලෝකයේ කාලගුණය අසාමාන්‍ය ලෙස වෙනස්වීම – හිම නොවැටෙනා කලාප පවා අයිස්වලින් වැසි යන අසාමාන්‍ය තත්ත්වයක්

3. සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක අසාමාන්‍ය පිහිටීමකට ලක්වෙයි

4. අමෙරිකානු ජනපතිවරණ සමයේ මැද පෙරදිග ගිනිගනී

5. මැද පෙරදිගදී මගී ගුවන් යානයක් අතුරුදන් වෙයි

6. ලෝකය විනාශවීම – මෙයින් අර්ථ දක්වා ඇත්තේ පැරණි ලෝකය වෙනුවට නව යුගයක් උදාවීමයි

7. අමෙරිකාව මැද පෙරදිගදී යුද ක‍්‍රීඩාවක

8. නෙස්ටඩාමුස්ගේ අනාවැකිවලට අනුව කිතුණු විරෝධී ප‍්‍රබලයන් තිදෙනකු ගැන නම් කර තිබේ. ඉන් පලමුවැන්නා හිට්ලර්ය. දෙවැන්නා නැපෝලියන්ය. 2016 දී එවන් තුන්වැන්නෙක් බිහිවන බව මෙම අනාවැකියේ ඇතුලත්ය.

9. අමෙරිකානු ආර්ථිකය කඩා වැටීඹ. ඩොලර් රත්රන් වලට හුවමාරු වන තත්ත්වයක් මතුවීම

10. මළවුන් නැගිටියි – මෙයින් පීඩිතව සිටි ජාතියකගේ නැගිටීම කියවේ- චීනය විය හැකිය
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya