ගුවන් යානා තාක්ෂණය පුරාණ ශිෂ්ඨාචාර සමග අත්වැල් බැදගත් තාක්‍ෂණයකි. පුරාණ ශිෂ්ඨාචාර වල මෙවැනි ගුවන් තාක්‍ෂණ පිළිබඳ දීර්ඝ විස්තර ඇත්තේය. මෙම පුරාණ විස්තර විශ්ලේශණයේදී මෙම ගුවන් තාක්‍ෂණය දේව කොටස් හෝ විශේෂ ජීවින් සමග ගලපා ඇත්තේය. නමුත් හෙල ඉතිහාසය විශ්ලේෂණයේදී එම තාක්‍ෂණය රාවණා රජුන් සමග ගලපා ඇත්තේය. පුරාණ ග‍්‍රන්ථ වල සඳහන් මෙම ගුවන් තාක්ෂණය කුමක්ද? කෙසේ ආවේද? පුරාණ මූලාශ‍්ර වන වේද, රාමායන, මහා භාරතය, බගවාත් පුරාණය වැනි ග‍්‍රන්ථ වල සඳහන් ගුවන් විමාන සම්බන්ධ කරුණු පුදුම උපදවන සුලූය. උදාහරණයකට ඉංදීයාවේ පුරාණ ග‍්‍රන්ථ වන ර්ගි වේදයේ පරිච්ෙඡ්ද 20 ක මෙවැනි වාහන ගැන සඳහන් වේ. මෙම ග‍්‍රන්ථ වල විමාන කියන සඳහන් නොකලත් එක් තැනක කාර්මික කුරුල්ලෙක් පිළිබඳ විස්තර සඳහන් වේ. (රිග්වේද 164.47 – 48) මෙයට අමතරව ප‍්‍රවාහන ක‍්රම කිහිපයක් ගැන සඳහන් වේ.
ජලයන් - වතුරේ හා ගොඩ යන වාහන (රි.වේද 6.58.3)
කාර - පොලොවේ හා ජලයේ යන වාහනය (රි.වේ. 9.14.1)
ත‍්‍රිනල - තට්ටු 3 වාහන (රි.වේ. 3.14.1)
ත‍්‍රිනල - තට්ටු 3 වාහන (රි.වේ. 3.14.1)
ත‍්‍රිචක‍්ර රථ - රෝද තුනේ අහසේ යන රථ (රි.වේ. 4.6.1)
වාු රථ - ගෑස් හෝ වායු බල රථ (රි.වේ. 3.14.1)
රිග් වේදයේ මෙවැනි යානා තැනිය හැකි ඉතාම දක්ෂ වඩුවන් රාජ්යදාර් හා ප‍්‍රනධාර ලෙස නම් කර ඇත. මොවුන් කොපමණ දක්‍ෂදයන් සාගර තරනයට වාහන හා 1000ක් මගින් ගෙන ගිය හැකි ගුවන් වාහන තැනූ බව කතසරින් සාගරයේ සඳහන් වේ. ඉතාම පෞරාණික ග‍්‍රන්ථ වල විමාන වචනය භාවිතා කල නැති අතර කරත්තය වචනය යොදා ඇත. උදාහරණයකට සූර්්‍යා ගමන් කලේ අසුන් ඇදි කරත්තයකි. මෙවදික දේවියෙක් වන පූසාන එලූවන් ඇදි කරත්තයකින් යන්නේය. (නෝස් කථාවල එන තෝනර් මෙන්) රාමායනය සමග විමාන නාමය භාවිතය ව්‍යප්ත විය. රාමායනයේ විමාන පිළීභඳ දීර්ඝ විස්තර වේ. උදාහරණයකට හනුමන් දුටු ලංකාපුරයේ පුෂ්පක විමාන නවතා තිබුණු සැටි සඳහන් කරන්නේය. පුෂ්පක විමානය රත්තරනින් කැටයම් කොට දියමන්තියෙන් හා මුතු වලින් සරසා තිබුනි.ත එහි කානුවලූ ඉතාම අලංකාරව කැටයම් කර සරසා තිබුණි.
විමාන |
එය විශාල යන්ත‍්‍රයකි. එය නගරයක් තරම් විශාලය. එයට ඉහල අහසේ අධි වේගයෙන් යා හැකි නිසා පහර දීමට අපහසුය. එය අදුරෙන් ආ අතර නියමුවාට ඕනෑම තැනක දාවනය කල හැකිය. මෙවැනි බලගතු යානයකින් සන්දන ශල්වා ද්වාරක වෙත ගියේ යාද්වයන් සමග වූ වෛරය නිසා එය විනාශ කිරිමටය. යානය එක මොහොතක අහසේද එක මොහොතක පොලවේද, අනෙක් මොහොතේ ජලය මතු පෙනිනි. එම නිසා යාදේව සටන් කාමීන්ට මෙය සොයා ගැනීමට නොහැකි විය. ක‍්‍රිෂ්ණා විසින් විනාශ කරන ලද මොවුන් සතුරන් ලෙස හදුන්වා ඇත. ඔවුන් නිවටක ටාකස ලෙස හදුන්වන අතර ගගන ගාමී ඇදුන් ඇද සිටි බව සඳහන් වේ.
Step Pyramid @ City of the dead |
ජෛන ආගමික ග‍්‍රන්ථ වල විමාන වාසීන් උර්දව ෝක ල වාසීන් ලෙස නම් කර ඇති අතර ඔවුන් ත‍්‍රිර්තම්කර මහාවීරට උපස්ථාන කරන ව සඳහන් කරයි. මෙම විස්තර විද්‍යාත්මක ඇසින් බලන විට අපට පෙනී යන්නේ ගුවන් තාක්ෂණය පිළිබඳ දැනීමක් නැතිව මෙවැනි යානා, විමාන හ යන්ත‍්ර ී්පාදනය වූයේ කෙසේද? ඉංදීය ග‍්‍රන්ථ වලට අමතරව මෙස පොනේමියාව, මිසරයෙන් හා දකුණු ඇමරිකාවෙන් විමාන, ගුවන් යානා පිළිබඳ විස්තර සඳහන් වේ. පුරාණ ගුවන් යානා තාක්ෂණය පුරාණ ශිෂ්ඨාචාරයන්හි ප‍්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ඨාචාරයන් (මෙසපොතේමියානු, ඊජිප්තු, ඉන්කා, කේමා, ඉන්දු හා ලංකා) වලින් මෙම සාධක හමුවී ඇත. එම සාධක වටා ගෙතුණු කථා පුවත් පුරාණ අටුවාවේ ස`දහන් වේ. දැනට පවත්වන පර්යේෂණ වලට අනූව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයා ගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්ෂණය මනාව විදහා දක්වයි. මෙම ආකෘති අතර ප‍්‍රධාන වන්නේ "සකාරා" (Saqqara) ගුවන් යානයයි. සකාරා කයිරෝ සිට 20නප දුරකින් පිහිටා ඇති අතර ජෝෂප් රජුගේ පඩි වලින් සමන්විත පිරමීඩය (Step Pyramid) පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000කට වඩා පැරණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97ක් ඉපැරණිම වේ. පුරා විද්‍යා සාධක වලින් පිරුණු මෙම ප‍්‍රදේශ City of the dead ලෙස නම් කර ඇත.
Saqqara |
Golden flyer |
ඉතාම ඉහල තාක්‍ෂණයකින් නිමවා මනාව සාදන ලද ගුවන් ආකෘතියක් ලෙස මෙය පිලිගැනේ. ආකෘතියේ එන්ජින් සම්බන්ධ ස`දහනක් නොමැති නිසා පීටර් බෙල්ට් ගේ කණ්ඩායම දැනට භාවිත වන දුරස්ථ පාලක
ගුවන්යානා එන්ජිමක් (Radio control Aircraft Engine) යොදා ගත්තේය. Ducted fan එන්ජිමක් යානයේ මධ්යම කෙ`ද් සවි කල අතර මුල් ආකෘතියේ ව්‍යුහය මෙම එන්ජිම ස්ථාන ගත කිරීමට ආධාර විය. .
ගුවන්යානා එන්ජිමක් (Radio control Aircraft Engine) යොදා ගත්තේය. Ducted fan එන්ජිමක් යානයේ මධ්යම කෙ`ද් සවි කල අතර මුල් ආකෘතියේ ව්‍යුහය මෙම එන්ජිම ස්ථාන ගත කිරීමට ආධාර විය. .
මෙම උදාහරණ දෙක පුරාණ තාක්ෂණය පිලිබ`ද උදාහරණ දෙකකි.
කිසිදු සම්බන්ධකමක් නැති සැතපුම් 7000ක් පමණ දුරින් පිහිටි ස්වාධීන ශිෂ්ඨාචාර දෙකක් ලෙස විශේෂඥයන් හ`දුන්වා දුන් "මිසර" හා "මායා" ප‍්‍රදේශ වාසීන්ගේ ගුවන් තාක්‍ෂණයේ දියුණුව මෙම පර්යේෂණ වලින් මොනවට පැහැදිලි වේ.
කිසිදු සම්බන්ධකමක් නැති සැතපුම් 7000ක් පමණ දුරින් පිහිටි ස්වාධීන ශිෂ්ඨාචාර දෙකක් ලෙස විශේෂඥයන් හ`දුන්වා දුන් "මිසර" හා "මායා" ප‍්‍රදේශ වාසීන්ගේ ගුවන් තාක්‍ෂණයේ දියුණුව මෙම පර්යේෂණ වලින් මොනවට පැහැදිලි වේ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment